26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක්

පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක්

පෙරේදා (09) අගමැතිගේ නිවස ආසන්නයේදී පොලීසිය හා හමුදාව විසින් මාධ්‍යවේදීන්ට සිදු කළ අමානුෂික පහරදීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණය පවත්වන ලෙස ඉල්ලා මේ වනවිට පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබේ.