― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalහෙට ජාතික ශෝක දිනයක් කරන්නැයි අගමැතිගෙන් ඉල්ලීමක්

හෙට ජාතික ශෝක දිනයක් කරන්නැයි අගමැතිගෙන් ඉල්ලීමක්

ජුලි 12 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස පත්කරන ලෙස රනිල් වික්‍රමසිංහ විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ පසුගිය සිකුරාදා ඝාතනයට ලක්වූ ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතාට ගෞරවයක් වශයෙන්.