31.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsSSP රොමේෂ් ලියනගේ ගේ වැඩ තහනම්

SSP රොමේෂ් ලියනගේ ගේ වැඩ තහනම්

පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ ගේ වැඩ තහනම් කර තිබෙනවා.

පසුගිය 09 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවස අසල පැවති විරෝධතාව වාර්තා කිරීමට ගිය මාධ්‍ය නාලිකාවේ මාධ්‍යවේදීන් සිව්දෙනෙකුට පහරදීම හා එය වැළක්වීමට කටයුතු නොකිරීම මත මෙලෙස ඔහුගේ වැඩ තහනම් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.