32.2 C
Colombo
Wednesday, February 28, 2024

ඉල්ලා අස්වීමේ ලිපියට ජනපති අත්සන් තබයි?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව හෙට (13) සිට ක්‍රියාත්මක වන පරිදි සකසා ඇති අදාළ ලිපිය කථානායකවරයා වෙත යොමු කිරීමෙන් පසු, එය හෙට (13) දිනයේදී ජාතියට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ඇති.

මෙරට ඉතිහාසයේ සිය ධුර කාලය නිම වීමට පෙර ඉල්ලා අස් වූ ප්‍රථම සහ එක ම ජනපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ පත්වනවා.

ඔහුගේ ධුර කාලය 2024 නොවැම්බර් මාසයෙන් අවසන්වීමට නියමිතව තිබුණා.

Latest

පාසල් සිසුන්ට එළිමහන් ක්‍රියාකාරකම් එපා

මේ දිනවල පරිසරයේ පවතින අධික උෂ්ණත්වය තවදුරටත් ඉහළ යා...

ශ්‍රීපාද වන්දනාවේ පැමිණි කතක් අතුරුදහන්

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි කාන්තාවක් අතුරුදහන් වී තිබෙනවා. මෙලෙස අතුරුදන්...

බිත්තියක් කඩා වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ගොඩනැගිල්ලක බිත්තියක් කඩා වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් මහරගම...

මෙරට ළමා මන්දපෝෂණය උග්‍ර අතට

මෙරට දරුවන් අතර පසුගිය වසරවලට සාපේක්‍ෂව මේ වසරේදී මන්දපෝෂණයේ...

Don't miss

අද රටේ ඇත්තේ කැලෑ නීතියක් – විපක්ෂ නායක

අද රටේ ඇත්තේ කැලෑ නීතියක් බවත් කතානායකවරයා දෙවරක්ම ආණ්ඩුක්‍රම...

රනිල් ජනපති අපේක්ෂකයා කිරීම පක්ෂයේ තීරණය නෙවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය...

මම පාර්ලිමේන්තුවේ කතා කරන්නේ පොඩි මිනිහාගේ ප්‍රශ්න

මේ මොහොත වනවිට මෙරට හරි අඩකට ආසන්න ප්‍රමාණයක් දුප්පත්...

රාත්‍රී ආර්ථිකය ගැන ඩයනා යළි කට අරියි

ලෝකයේ බොහෝ රටවල ආර්ථික වර්ධනය වෙනුවෙන් රාත්‍රී ආර්ථිකය වැදගත්...

දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ හතුරන් නැහැ

දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ හතුරන් නොමැති බව පොදුජන පෙරමුණේ...

අද රටේ ඇත්තේ කැලෑ නීතියක් – විපක්ෂ නායක

අද රටේ ඇත්තේ කැලෑ නීතියක් බවත් කතානායකවරයා දෙවරක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව කියා...

රනිල් ජනපති අපේක්ෂකයා කිරීම පක්ෂයේ තීරණය නෙවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය යුතු බවට ඇතැමුන් මත පළ කළද එය පක්ෂයේ මතය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

මම පාර්ලිමේන්තුවේ කතා කරන්නේ පොඩි මිනිහාගේ ප්‍රශ්න

මේ මොහොත වනවිට මෙරට හරි අඩකට ආසන්න ප්‍රමාණයක් දුප්පත් වී ඇති බවත් දුප්පත්කමට රටේ වත්මන් පාලකයන් හරිහමන් විසදුමක් ලබා නොදුන්නත් සමගි ජන බලවේග රජයක්...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here