― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඅද ජාතික ශෝක දිනයක්

අද ජාතික ශෝක දිනයක්

අද ජාතික ශෝක දිනයක් ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේගේ හදිසි අභාවය හේතුවෙන්. ඒ අනුව අද දිනයේ රජයේ සියලුම ආයතනයවල ජාතික කොඩිය අඩකුඹුකර තබන ලෙසයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දුන්නේ අද ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ ද රජයේ නිවාඩු දිනයක් නොවන බවයි රාජ්‍ය පරිපාලන ස්දේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කරයි.