28.9 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඉල්ලා අස්වීමේ ලිපියට ජනපති අත්සන් තබයි?

ඉල්ලා අස්වීමේ ලිපියට ජනපති අත්සන් තබයි?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව හෙට (13) සිට ක්‍රියාත්මක වන පරිදි සකසා ඇති අදාළ ලිපිය කථානායකවරයා වෙත යොමු කිරීමෙන් පසු, එය හෙට (13) දිනයේදී ජාතියට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ඇති.

මෙරට ඉතිහාසයේ සිය ධුර කාලය නිම වීමට පෙර ඉල්ලා අස් වූ ප්‍රථම සහ එක ම ජනපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ පත්වනවා.

ඔහුගේ ධුර කාලය 2024 නොවැම්බර් මාසයෙන් අවසන්වීමට නියමිතව තිබුණා.