33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋද්ධමන දර්ශකයෙන් ශ්‍රී ලංකාව එක් ස්ථානයක් පහළට

උද්ධමන දර්ශකයෙන් ශ්‍රී ලංකාව එක් ස්ථානයක් පහළට

ජෝන් හෝප්කින්ග්ස් සරසවියේ ජ්‍යේෂ්ට මහාචාර්‍ය, අර්ථ ශාස්ත්‍රඥ ස්ටීව් හෑන්ක්ගේ උද්ධමන දර්ශකයෙන් ශ්‍රී ලංකාව එක් ස්ථානයක් පසුබැස තිබෙනවා.

මේ වන තෙක් ශ්‍රී ලංකාව එම වගුවේ දෙවැනි ස්ථානයේ පසු වූ අතර පෙරමුණ ගෙන සිටියේ සිම්බාබ්වේ රාජ්‍යයයි.

ස්ටීව් හෑන්ක්ගේ නවතම දර්ශකයට අනුව එහි දෙවැනි ස්ථානයට ලෙබනනය පැමිණ තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව උද්ධමන දර්ශකයේ තුන්වැනි ස්ථානයට පැමිණ තිබෙනවා.