25 C
Colombo
Monday, November 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකතානායක හා අරගලකරුවන් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

කතානායක හා අරගලකරුවන් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

කථානායකවරයා සහ අරගලකරුවන් අතර සාකච්ඡාව අද (12) පස්වරුවේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර අරගලකරුවන් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ සඳහා සහභාගී වීමට නියමිත බව සඳහන්.

ඉදිරියේදී පිහිටුවීමට යන සර්ව පාක්ෂික ආණ්ඩුව පිළිබඳ ඔවුන්ගේ යෝජනා සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති.

ඊයේ පැවති පක්ෂ නායකයන්ගේ සාකච්ඡාව අතර තුර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකඅමාත්‍ය ප්‍රසන්න රණතුංග කළ ඉල්ලීමකට අනුවයි මෙම සාකච්ඡාව පැවැත්වීමට සැලසුම්කර ඇත්තේ.