26 C
Colombo
Friday, October 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅරගල භූමියේ ගැටුමකින් 04ක් රෝහලට

අරගල භූමියේ ගැටුමකින් 04ක් රෝහලට

කොළඹ ගාලුමුවදොර අරගල භූමියේදී දෙපිරිසක් ඇතිවූ ගැටුමකින් කැපුම් තුවාල ලැබූ සිව් දෙනෙක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළ බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

කොළඹ 15 පදිංචි අවුරුදු 15 ,17 සහ 20 වයස් සීමාවල පසුවන තරුණයන් තිදෙනකු සහ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18ක තරුණයකුද ඒ අතර වන බව එම ප්‍රකාශකයා පැවසීය.

තුවාල ලැබූ සියලු දෙනාම වාට්ටු අංක 72 හි ප්‍රතිකාර ලබන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.