27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරාජපක්ෂ පවුල් පාලනය අවසන්- ගෝඨාභය මාලදිවයිනෙන් තවත් රටකට.. බැසිල් ඇමරිකාවට

රාජපක්ෂ පවුල් පාලනය අවසන්- ගෝඨාභය මාලදිවයිනෙන් තවත් රටකට.. බැසිල් ඇමරිකාවට

මේ වන විට මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති ජනපති ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනේ සිට තවත් රටකට යාමට අදහස් කරගෙන තිබෙන බව BBC පුවත් සේවය තොරතුරු වාර්තා කරනවා.

එසේම හිටපු මුදල් අමාත්‍ය මෙන්ම ජනපති ගේඨාභය රාජපක්ෂගේ සහෝදරයෙක් වන බැසිල් රාජපක්ෂද රටින් පිටව ගොස් ඇති බවත් ඔහු මේ වන විට ඇමෙරිකාව බලා ගමන් කරමින් සිටින බවත් එම පුවත් සේවය පවසයි.

මේත් සමගින් දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ පැවැති රාජපක්ෂ පවුල් පාලනය අවසන් වෙනු ඇති බවත් එම පුවත් සේවය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරයි.