විපක්ෂය අගමැතිවරයෙකු වෙනුවෙන් වන නාම යෝජනාව හෙට (15) උදෑසන 10 ට කථානායකවරයාට ලබා දෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ට්විටර් සටහනක් තබමින් පවසා තිබෙනවා.
― political ―
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකින විට පක්ෂයක් ලෙස ඉතා ආඩම්බර වෙන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.කොළඹ, පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය...

අගමැති සඳහා විපක්ෂයේ නාම යෝජනාව හෙට
Previous article