28.4 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉල්ලා අස්වුණු ගෝඨාභය සිංගප්පූරුවේ සිට නැවතත් අරාබියට

ඉල්ලා අස්වුණු ගෝඨාභය සිංගප්පූරුවේ සිට නැවතත් අරාබියට

ගොඨාභය රාජපක්ෂ සිංගප්පූරුව හරහා සෞදි අරාබියේ ජෙඩා වෙත ගෙන යාමට නියමිත බව The Washington Post වාර්තා කරනවා.

මීට සුළු වේලාවකට පෙර ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනේ සිට සිංගප්පූරුවට පැමිණියා.