30.6 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති නිවස, අරලියගහ මැදුර සහ අගමැති කාර්යාලයෙන් අරගලකරුවන් ඉවත් වෙති

ජනපති නිවස, අරලියගහ මැදුර සහ අගමැති කාර්යාලයෙන් අරගලකරුවන් ඉවත් වෙති

අරගලකරුවන් විසින් අත්පත් කරගෙන සිටින ජනපති නිවස, අරලියගහ මැදුර සහ අගමැති කාර්යාලයෙන් අරගලකරුවන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ඊයේ නීතීඥ සංගමය විසින් මෙම ස්ථාන රජයේ බලධාරීන්ට භාරදෙන ලෙස ඉල්ලීමක්ද සිදුකළා.

ඒ අනුවයි අරගලකරුවන් විසින් මෙම ස්ථාන අදාල බලධාරීන් වෙත භාරදීමට තීරණය කර තිබෙන්නේ.