26.7 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalබැසිල් ඇමරිකාවට

බැසිල් ඇමරිකාවට

බැසිල් රාජපක්ෂ රටින් පිටව ගොස් ඇති බව BBC පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

ඔහු ගුවන් මඟින් ඇමරිකාව බලා ගමන් කළ බවද එම පුවත් සේවය සඳහන් කර ඇත. මේ අතර බැසිල් රාජපක්‍ෂ කටුනායක හෝ මත්තල ගුවන්තොටුපොළ හරහා මගී නිෂ්නකාෂන කටයුතු කර නොගත් බව ශ්‍රී ලංකා ආගමන විගම්න දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමයේ සභාපති කේ.ඒ.ඒ.එස්. කණුගල පැවැසීය.