27.8 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරටම බලා සිටි ගෝඨාභයගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් දැනුම්දෙයි

රටම බලා සිටි ගෝඨාභයගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් දැනුම්දෙයි

ජනාධිපති ගෝඨාභයගේ නිල ඉල්ලා අස්වීම මීට සුළු මොහොතකට පෙර දැනුම් දී තිබෙනවා.

අද ඔහු මාලදිවයිනේ සිට සිංගප්පූරුවට පැමිණියා. ඒ පැමිණි පසුයි මෙම නිල ඉල්ලා අස්වීමේ නිවේදනය නිකුත් කරනු ලැබුවේ.

පසුගිය දිනක ජනාධිපතිට ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් ලක්ෂ ගණනක් ජනතාව කොළබට රැස්වීමත් සමග ජනාධිපතිවරයා රටින් පිටවී තිබුණා.