26.1 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅදත් ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් 50,000ක් වෙළඳපොළට

අදත් ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් 50,000ක් වෙළඳපොළට

අද දිනයේත් පිට පළාත් සඳහා ගෑස් බෙදාහැරීම සිදුවනවා.

ලිට්රෝ සමාගම පවසන්නේ අද දිනයේත් ගෑස් සිලින්ඩර් 50000 බෙදා හැරීමට සැලසුම් කර ඇති බවයි.

කොළඹ දිස්ත්‍රික්කය සඳහාද අඛණ්ඩව ගෑස් බෙදාහැරීම සිදු වනු ඇති. ලිට්රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ වැඩි මිලට ගෑස් මිල දී ගැනීමෙන් වළකින ලෙසයි.