26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න දේශපාලන ස්ථාවරභාවයක් අවශ්‍යයි

ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න දේශපාලන ස්ථාවරභාවයක් අවශ්‍යයි

ආර්ථික අමාරුකම් හා ජනතාව විඳින පීඩා අවම කිරීමට ස්ථාවර දේශපාලන තත්ත්වයක් අවශ්‍ය බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

බීබීසි සිංහල සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසා ඇත්තේ රට පත්ව ඇති තත්ත්වයේ බරපතලබව සියලු දෙනාම අවබෝධ කරගත යුතුබවයි.

“මේ ආර්ථිකය ගොඩනගා ගැනීම සඳහා තියෙන්නේ ක්‍රම දෙකයි,” මහ බැංකු අධිපතිවරයා පැහැදිලි කරයි.

කෙසේ නමුත් දේශපාලන ස්ථාවරත්වයක් නොමැතිව මෙම පියවර සඳහා එළැඹිය නොහැකිබව ඔහු අවධාරණයකර සිටියේ ය.

මෙම ක්‍රියාමාර්ගයන් අසාර්ථක වුණහොත් “ජනතාවට ජීවත්වීමට බැරි තත්ත්වයක්” මෙරට උදාවිය හැකි බවද ඔහු වැඩිදුරටත් පවසයි.