― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගෝඨාභයගේ වටිනාකම පිළිබඳව අනාගතයේදි සංවාදයක් ඇතිවෙනවා නොඅනුමානයි

ගෝඨාභයගේ වටිනාකම පිළිබඳව අනාගතයේදි සංවාදයක් ඇතිවෙනවා නොඅනුමානයි

ගෝඨාභය රාජපක්ෂ ඊයේ (14) දිනයේ සිට නිත්‍යානුකූලව ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (15) පෙරවරුවේ නිවේදනය කළා.

මෙම ඉවත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක් මේ වනවිට නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ තිස් වසරක බිහිසුණු ත්‍රස්තවාදය අවසන් කර මව්බිමට සාමය දිනාදීම වෙනුවෙන් තීරණාත්මක කාර්ය භාරයක් ඉටුකර විශිෂ්ඨත්වයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ජනපතිවරණ ජයග්‍රහණය විජයග්‍රාහණයක් කරන ලද්දේ ඉතිහාසගත ජන වරමෙන් බවයි.

අදාල සම්පූර්ණ නිවේදනය පහතින්…