― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsගෝඨාභයගේ වටිනාකම පිළිබඳව අනාගතයේදි සංවාදයක් ඇතිවෙනවා නොඅනුමානයි

ගෝඨාභයගේ වටිනාකම පිළිබඳව අනාගතයේදි සංවාදයක් ඇතිවෙනවා නොඅනුමානයි

ගෝඨාභය රාජපක්ෂ ඊයේ (14) දිනයේ සිට නිත්‍යානුකූලව ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (15) පෙරවරුවේ නිවේදනය කළා.

මෙම ඉවත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක් මේ වනවිට නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ තිස් වසරක බිහිසුණු ත්‍රස්තවාදය අවසන් කර මව්බිමට සාමය දිනාදීම වෙනුවෙන් තීරණාත්මක කාර්ය භාරයක් ඉටුකර විශිෂ්ඨත්වයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ජනපතිවරණ ජයග්‍රහණය විජයග්‍රාහණයක් කරන ලද්දේ ඉතිහාසගත ජන වරමෙන් බවයි.

අදාල සම්පූර්ණ නිවේදනය පහතින්…