28 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපතිගේ ඉල්ලා අස්වීම කතානායක නිල වශයෙන් දැනුම් දෙයි - Breaking

ජනපතිගේ ඉල්ලා අස්වීම කතානායක නිල වශයෙන් දැනුම් දෙයි – Breaking

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම පිළිබඳව කථානායකවරයා විසින් ප්‍රකාශ කරනු ලබන නිල නිවේදනය තව සුළු මොහොතකින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

අද (15) පෙරවරුවේ අදාල ප්‍රකාශය සිදුකරන බවට කථානායකවරයා විසින් මීට පෙර දැනුම් දී තිබුණා.

කථානායකවරයා විසින් අදාල ප්‍රකාශය සිදුකරන තෙක් මාධ්‍යවේදී ඇතුළු පාර්ශ්ව කිහිපයක් මේ වනවිට කථානායක නිල නිවසේ රැඳී සිටින බවයි වාර්තා වුණේ.