24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනාධිපතිවරණ සටනේ මනෝ ගනේෂන්ගේ සහාය කාටද?

ජනාධිපතිවරණ සටනේ මනෝ ගනේෂන්ගේ සහාය කාටද?

ජනාධිපතිවරයා තෝරාගනු ලබන ඡන්ද විමසීමේදී සහාය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් හෙට (19) පැවැත්වෙන නායකත්ව මණ්ඩල සාකච්ඡාවෙන් අනතුරුව තීරණය කරන බව දමිළ ප්‍රගතිශීලී සන්ධානය පවසයි.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සඳහන් කළේ පක්ෂයේ නායකත්ව මණ්ඩලය හෙට (19) පස්වරු 6.00ට නුගේගොඩ පිහිටි පක්ෂ ලේකම් කාර්යාලයේ දී රැස්වෙන බවයි.

ලබන 20 වැනිදා එනම් අනිද්දා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාගනු ලබන ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ නාමයෝජනා භාර ගැනීම හෙට (19) සිදු කිරීමට නියමිතය.