29 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් ගෑස් නෞකාවක් අද මෙරටට

තවත් ගෑස් නෞකාවක් අද මෙරටට

ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් සහිත තවත් නෞකාවක් අද (18) මෙරටට ළගාවීමට නියමිතය.

එම නෞකාව මෙරට මුහුදු තීරයට පැමිණීමෙන් අනතුරුව තත්ත්ව පරීක්‍ෂාවන් සිදුකර කඩිනමින් ගෑස් තොගය ගොඩබෑමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

පසුගියදා මෙරටට ළගා වූ නෞකාවෙන් ගොඩබෑම් සිදුකළ ගෑස් තොගයේ තවත් කොටසක් අද දිනයේ දිවයින පුරා බෙදා හැරේ.

ඒ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 80,000ත් 90,000ත් අතර ප්‍රමාණයක් කොළඹ මෙන්ම පිට පළාත්වලට ද බෙදාහරින බව ලිට්‍රෝ සමාගම පවසයි.