32.2 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් පෙට්‍රල් නෞකාවක් අද මෙරටට

තවත් පෙට්‍රල් නෞකාවක් අද මෙරටට

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් රැගත් නෞකාවක් අද (18) රාත්‍රියේදී මෙරටට ළඟාවීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

එම පෙට්‍රල් තොග ලැබුණු පසු පරීක්‍ෂණ කටයුතු අවසන් වූ වහාම ගොඩබෑම ආරම්භ කරන බවත් ඉන්පසුව හැකි ඉක්මනින් බෙදාහැරීම ආරම්භ කරන බවත් එම සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.