31.7 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කෙරේ

පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කෙරේ

මේ වන විට පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කර තිබේ.

පාර්ලිමේන්තුවට පිවිසිය හැකි සියලුම පිවිසුම් මාර්ග මාර්ග බාධක යොදා අවහිර කර ඇත.

එමෙන්ම හෙට (19) පෙරවරු 10.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

දැනට රට තුළ මතුව ඇති දේශපාලන අර්බුදකාරී වාතාවරණය මත අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම සඳහා නාමයෝජනා කැඳවීම හෙට සිදුකිරීමට නියමිතය.

මීට අදාළ ඡන්ද විමසීම අනිද්දා (20) පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක් ලෙස පැවැත්වෙනු ඇත.