25 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරනිල් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙදරයි?

රනිල් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙදරයි?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිපදෙනෙකු රනිල් ජනපති කිරීම උදෙසා ඡන්දය ප්‍රකාශ කිරීමට සැරසීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී ඇතැයි වාර්තා වෙයි.

තම පක්ෂයේ ස්ථාවරය වන්නේ මෙම නිලවරණයේදී කිසිවෙකුට සහාය නොදීම බව එම පක්‍ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා දැනටමත් කණ්ඩායම් දෙකකට බෙදී තිබේ.

ඔවුන්ගෙන් වැඩි පිරිසක් දැනටමත් රජය සමග සිටින අතර ඔවුන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය අනුව කටයුතු කරනු ඇත. ඒ අනුව ඔවුන් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ එකඟතාවයක් ඇතිකර ගැනීමට සාකච්ඡා කරමින් සිටී.