27.2 C
Colombo
Sunday, April 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොරෝනා යළි හිස ඔසවයි

කොරෝනා යළි හිස ඔසවයි

මෙරටින් යළිත් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බවත් ඊයේ (18) කොරෝනා අසාදිතයින් 62ක් හඳුනා ගත් බවත් වසංගත රෝග අංශයේ ප්‍රධානී විශේෂඥ්‍ය වෛද්‍ය සමිත ගිනිගේ පවසයි.

විශේෂඥ්‍ය වෛද්‍යවරයා මේ බව පැවසුවේ කොරෝනා ආසාදිතයින් ඉහළ යාම සම්බන්ධයෙන් කොළඹදී අද (19) පැවැති මාධ්‍ය හමුවකදීය.