26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති ධුරයට නාමයෝජනා බාරගැනීම ඇරඹේ

ජනපති ධුරයට නාමයෝජනා බාරගැනීම ඇරඹේ

පාර්ලිමේන්තුව අද (19) පෙරවරු 10.00 ට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයේ ආරම්භ වුණා.

එහිදී 1981 අංක 2 දරණ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ 6 වන වගන්තිය යටතේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් ජනාධිපති ධුරය සඳහා නාම යෝජනා භාර ගැනීම ආරම්භ කළා.