28 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalදිනේෂ් ගුණවර්ධනට අගමැති ධුරය හිමි විය යුතුයි

දිනේෂ් ගුණවර්ධනට අගමැති ධුරය හිමි විය යුතුයි

සජිත් ප්‍රේමදාස සමඟ ආණ්ඩුවක් පිහිටුවීම කිසිසේත් සුදුසු නොවන බවත් දිනෙෂ් ගුණවර්ධනට අගමැති ධුරය හිමි විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනූප පැස්කුවෙල් අද (19) විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.