30.6 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසජිත් ජනපති සටනෙන් ඉවත් වෙයි

සජිත් ජනපති සටනෙන් ඉවත් වෙයි

තමන් ජනාධිපති අපේක්ෂකත්ව සටනින් ඉවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් තබමින් ඔහු මේ බව දන්වා සිටියේය.