29.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalස්වාධීන කණ්ඩායමේ සහායත් ඩලස් අලහප්පෙරුමට

ස්වාධීන කණ්ඩායමේ සහායත් ඩලස් අලහප්පෙරුමට

හෙට (20) පැවැත්වෙන ජනපතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට මනාපය ලබාදීමට විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායම තීරණය කර තිබේ.