23.9 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅගමැති ධුරය දිනේෂ් ගුණවර්ධනට?

අගමැති ධුරය දිනේෂ් ගුණවර්ධනට?

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නව ආණ්ඩුව යටතේ අග්‍රාමාත්‍ය ධුරයට පාර්ලිමේන්තුවේ සභානායක දිනේෂ් ගුණවර්ධන පත්කිරීමට වැඩි ඉඩක් පවතින බව ඩේලිමිරර් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.