29.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක පිළිරුවට දැඩි ආරක්ෂාවක්

එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක පිළිරුවට දැඩි ආරක්ෂාවක්

ගාලුමුවදොර එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්‍රදේශ තුළට කිසිදු පාර්ශ්වයකට ඇතුළු වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

මේ අතර බණ්ඩාරනායක පිළිරුවට කිසියම් පිරිසක් හානි කිරීමට නියමිත බවට ලැබුණු තොරතුරකට අනුව එම පිළිමය අසළද පොලීසිය යොදවා තිබෙනවා.