27 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංකාව ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැඩි සැලකිල්ලෙන්

ලංකාව ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැඩි සැලකිල්ලෙන්

ශ්‍රී ලංකාවේ මහජනතාව මුහුණ දී ඇති අර්බුදය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝජිවා පැවසුවාය.

මේ වන විට සහන වැඩසටහනක් සම්බන්ධයෙන් පවත්වන සාකච්ඡා කඩිනමින් අවසන් කිරීමට හැකි වෙතැයිද ඇය වැඩිදුරටත් පැවසුවාය.

රටේ පාලනය කරන පාර්ශවයන් සහාය දක්වනවා නම් තම නියෝජිතයින් සමඟ සාර්ඨ්Hඅකව මෙම සාකච්ඡා පැවැත්විය හැකි බව ඇය අවධාරණය කළාය.