― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPolitical"ඉලක්කම්වලින් පරාජයට වුණාට දේශපාලන මතවාදය පරාජය වුණේ නෑ"

“ඉලක්කම්වලින් පරාජයට වුණාට දේශපාලන මතවාදය පරාජය වුණේ නෑ”

තමන් ඉලක්කම්වලින් පාර්ලිමේන්තුවේ පරාජයට පත් කළද තමන්ගේ දේශපාලන මතවාදය පරාජය නොවූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.

හෙතෙම මේ සඳහන් කළේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ තමන් නියෝජනය කළේ පාර්ලිමේන්තුවෙන් පිටත සිටින පවුල් ලක්ෂ 58 බවයි.

රනිල් වික්‍රමසිංහට පමණක් නොව තමන්ට සහාය දුන් සියලු දෙනාට ස්තූතිය පළ කරන බවද එහි සදහන් කොට තිබේ.