31.7 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති රනිල් දිවුරුම් දීම ඇරඹේ

ජනපති රනිල් දිවුරුම් දීම ඇරඹේ

08 වන විධායක ජනාධිපති ලෙස දිවුරුම් දීමේ අවස්ථාව සඳහා රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය.

හමුදා උත්තමාචාර සහිතව කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ජනාධිපතිවරයා පිළිගනු ලැබීය.