― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනපති රනිල් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ජනපති රනිල් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවති ඡන්දයෙන් ජයගත් රනිල් වික්‍රමසිංහ අද ජනපති ධුරයේ දිව්රුම් දෙනු ලැබුවා.

ඒ අනුව ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය හිස් වනු ඇත. රනිල් වික්‍රමසිංහ මහතා අද තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ලබා දී තිබෙනවා.

පාර්ලිමේන්තු මහ ලේකම් විසින් එම ලිපිය මැතිවරණ කොමිසම වෙත යොමු කර තිබෙනවා.