25 C
Colombo
Wednesday, November 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනපති හා විපක්ෂ නායක අතර හමුවක්

ජනපති හා විපක්ෂ නායක අතර හමුවක්

අද (21) පැවති පක්ෂ නායක රැස්වීමේදී තමන් හා ජනපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් සිදුවූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසයි.

සිය ට්විටර් ගිණුමෙන් ඔහු ප්‍රකාශ කරන්නේ එහිදී තමන් හා ජනපතිවරයා සුහදව හා අවංකව අදහස් හුවමාරු කර ගත් බවයි. ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් ඵලදායීව සහාය ලබා දීමට විපක්ෂයේ අධිෂ්ඨානය නැවත අවධාරණය කළ බව ඔහු පැවැසීය.

දේශපාලන අවස්ථාවාදීන්ට අමාත්‍ය ධූර නොදී ජාතික සම්මුතියක් ඇති කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ කාරක සභා ක්‍රමය ශක්තිමත් කිරීමට යෝජනා කර ඇති බවද ඔහු පැවැසීය.