28.9 C
Colombo
Wednesday, June 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalධම්මිකගේ පුරප්පාඩුවට බැසිල් නැවතත් පාර්ලිමේන්තුවට?

ධම්මිකගේ පුරප්පාඩුවට බැසිල් නැවතත් පාර්ලිමේන්තුවට?

ධම්මික පෙරේරාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නැවතත් බැසිල් රාජපක්ෂ පත්වනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.