25 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsධම්මික පෙරේරා ඉල්ලා අස්වෙයි

ධම්මික පෙරේරා ඉල්ලා අස්වෙයි

හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා සිය ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ යටතේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ ධම්මික පෙරේරා වැඩ භාරගෙන කටයුතු කළේය.

මේ වන තෙක් හෙතෙම එම ධුරයේ කටයුතු කළ අතර ඊයේ (20) නව ජනපති ලෙස රනිල් දිවුරුම් දීමෙන් පසු මෙම තීරණය ගැනීම විශේෂයකි.

කෙසේ වෙතත් ජනපති රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ කැබිනට් මණ්ඩලයේ කිසිදු වෙනසක් නොකරන බවයි.