27.8 C
Colombo
Monday, June 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරනිල්ගෙන් හිස් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සාගලට?

රනිල්ගෙන් හිස් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සාගලට?

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයේ දිවුරුම් දීමත් සමඟ හිස්වූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය සඳහා සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම්, රුවන් විජේවර්ධන හෝ පාලිත රංගේ බණ්ඩාර යන අයගෙන් කෙනෙකු පත්කිරීමට අවධානය යොමුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

සාගල රත්නායකට හෝ රුවන් විජේවර්ධනට මෙම මන්ත්‍රී ධුරය හිමිවීමට බොහෝදුරට ඉඩ ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.