26.1 C
Colombo
Saturday, March 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන පෝලිමේ සිටි දෙදෙනෙක් ජීවිතක්ෂයට

ඉන්ධන පෝලිමේ සිටි දෙදෙනෙක් ජීවිතක්ෂයට

ඉන්ධන පෝලිම් දෙකක රැඳී සිටි පුද්ගලයින් දෙදෙනෙක් අද (22) ජීවිතක්ෂයට පත්වී තිබේ.

එලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ කින්නියා ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක රැඳී සිටි 59 හැවිරිදි පුද්ගලයෙක් සහ මතුගම පැලවත්ත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලිමේ රැඳීසිටි 64 හැවිරිදි පුද්ගලයෙකි.