31.1 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති රනිල්ගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ජනපති රනිල්ගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

රට පුරා මහජන සාමය ආරක්ෂා කරන ලෙස ත්‍රිවිධ හමුදාවට බලය පැවරීම සිදුකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, 40 වන අධිකාරය වූ මහජන ආරක්ෂක ආඥා පනත ප්‍රකාරවයි.

ඊට අදාළව 12 වැනි වගන්තියෙන් ජනාධිපති බලතල අනුව පළමු වැනි උපලේඛනය යටතේ ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හා ගුවන් හමුදාවට බලය පවරා තිබෙනවා.

අදාල ගැසට් නිවේදනය පහතින්,