25 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් ගෑස් නෞකාවක් මෙරටට

තවත් ගෑස් නෞකාවක් මෙරටට

ගෑස් මෙට්‍රික්ටොන් 3700 ක් රැගත් නෞකාවක් මේ වන විට කොළඹට ළඟා වී ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි.

මේ වනවිට එහි ගෑස් පරීක්‍ෂාවට ලක්රමින් සිටින අතර පරීක්‍ෂණ කටයුතු අවසන් වූ වහාම ගොඩබෑම ආරම්භ කරන බවත් එම සමාගම අව්ධාරණය කරයි.

මෙම මාසය තුළදී පමණක් ගෑස් තොග හතක් මෙරටට ළඟාවීමට නියමිතය.