26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිනේෂ් ගුණවර්ධන අගමැති ධුරයේ දිවුරුම් දෙයි - Breaking

දිනේෂ් ගුණවර්ධන අගමැති ධුරයේ දිවුරුම් දෙයි – Breaking

නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන අද (22) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්නා.

ඒ අනුව දිනේෂ් ගුණවර්ධන මෙරට 27 වන අග්‍රාමාත්‍යවරයා බවට පත්ව වනවා.

මෙම දිවුරුම්දීම සිදුකෙරුණේ කොළඹ, මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.