31.7 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෙට්‍රල් නෞකාවක් අද දිවයිනට

පෙට්‍රල් නෞකාවක් අද දිවයිනට

අද (22) රාත්‍රියේ මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් පෙට්‍රල් නෞකාවක් දිවයිනට ළඟා වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඊයේ රාත්‍රියේ මෙට්‍රික් ටොන් 40,000ක ඩීසල් ‍නෞකාවක් දිවයිනට සේන්දු වූ බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන ලබා දීම අදත් සිදු කෙරෙන අතර ඒ අනුව අංක 06, 07,08 හෝ 09 අවසන් ඉලක්කම ලෙස සටහන් වන ලියාපදිංචි අංක තහඩු ඇති වාහනවලට අද ඉන්ධන නිකුත් කරනු ලැබේ.