32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලීසියෙන් විශේෂ නිවේදනයක්

පොලීසියෙන් විශේෂ නිවේදනයක්

ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ අනවසරයෙන් රැඳී සිටි විරෝධතාකරුවන් ඉවත්කිරීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

එහිදී පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (22) දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි එහි දක්වා ඇත්තේ.

අදාළ නිවේදනය පහතින්,