27.2 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරනිල්ගේ මර්දනයට එරෙහිව කොටුවේ විරෝධතාවක්

රනිල්ගේ මර්දනයට එරෙහිව කොටුවේ විරෝධතාවක්

අද (22) අලුයම ගෝල්ෆේස් අරගල භූමියට ආරක්ෂක අංශ විසින් පහර දුන් අතර ඉන් තුවාල ලැබූ අරගලකරුවන් බොහෝමයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

අරගලකරුවන් අද දිනයේදී අරගල භූමියෙන් ඉවත් වන බවට නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙන අවස්ථාවක මෙලෙස පහරදීම පහත්, නින්දිත, අශිෂ්ට ක්‍රියාවක් බව ඔබට මට පහදා දිය යුතු නැත.

ජනපති රනිල් වික්‍රමසිංහගේ මෙම මර්දනයට එරෙහිව අද (22) උදෑසන කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබුණා.

එම ඡායාරූප කිහිපයක් පහතින්,