31 C
Colombo
Saturday, April 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගාලුමුවදොර, බාලදක්ෂ මාවත අසළින් වැසෙයි

ගාලුමුවදොර, බාලදක්ෂ මාවත අසළින් වැසෙයි

ගාලුමුවදොර ගෝඨාගෝගමදී පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් ගාලුමුවදොර මාර්ගය බාලදක්ෂ මාවත ආසන්නයෙන් මේ වනවිට වසා දමා ඇති බව වාර්තා වෙයි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, ලංකා ගුරු සංගමය ඇතුළු තවත් වෘත්තිය සමිති කිහිපයක නියෝජිතයින් එක්ව මෙම විරෝධතාවයේ නියැලෙන බව වැඩිදුරටත් වාර්තා වෙයි.