27 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPolitical"ජනතා සහයෝගයෙන් මං අනිවාරෙන් දිනනවා" - සජිත් ප්‍රේමදාස

“ජනතා සහයෝගයෙන් මං අනිවාරෙන් දිනනවා” – සජිත් ප්‍රේමදාස

ජනතාව අතරට ගොස් ඡන්දය ඉල්ලන විට නියත වශයෙන්ම තමා ජයග්‍රහණය කරන බවත් පාර්ලිමේන්තුව හරහා නව ජනාධිපතිවරයෙකු පත්වුවද එය ජනවරමක් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

රටේ ප්‍රධාන ප්‍රශ්න විසඳීමට ජාතික සභාවක් ගොඩනඟා ඒ හරහා යහපත් අදහස් පාර්ලිමේන්තුවට ගෙන යන බව පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් තිබිය යුත්තේ රටේ ප්‍රශ්න විසඳීමට මිස ඇමැතිකම් හා වරදාන ලබා ගැනීමට නොවන බවයි.