22.8 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිත්තර මිල තවදුරටත් ඉහළට

බිත්තර මිල තවදුරටත් ඉහළට

ඉන්ධන අර්බුදය නිසාවෙන් බිත්තර නිෂ්පාදකයින්ට හා සත්ත්ව ආහාරවලට බලපෑම් එල්ල වීම හේතුවෙන් බිත්තර මිල තවදුරටත් ඉහළ යා හැකි බව බිත්තර නිෂ්පාදකයින් පවසයි.

බිත්තර පරිභෝජනයද මේ වනවිට ඉහළ ගොස් ඇති අතර ඉදිරියේදී බිත්තරයක මිල රුපියල් 55 දක්වා වැඩි විය හැකි බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.