29.5 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමෛත්‍රීපාලගේ නිවස ජනපති රනිල්ට

මෛත්‍රීපාලගේ නිවස ජනපති රනිල්ට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පදිංචිව සිටි කොළඹ පැජට් පාරේ පිහිටි නිවස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිල නිවස ලෙස ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

මීට මාස දෙකකට පමණ පෙර අධිකරණ නියෝගයක් මගින් හිටපු ජනාධිපතිවරයා එම නිවසන් ඉවත් කිරීමට කටයුතු කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස ගිනි තැබීමෙන් පසු ඔහු මේ වන විට ආරක්ෂිත ස්ථානයක පදිංචිව සිටින අතර ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරය පදිංචියට නිසිදුසු තත්ත්වයක පවතින බැවින් මෙම පියවර ගෙනැ ඇතැයි වාර්තා වෙයි.